Sat. Jun 28th, 2025

මිල්කෝ මිල බස්සයි

Sep10,2024 #milk #milko #price #sl economy

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050ක්.

කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *