Sat. Jun 28th, 2025

නාමල්ගේ රැස්වීමක හූ සංග්‍රහයක්

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ලග්ගල පැවැති ජන හමුවකදී විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට හූ කියමින් විරෝධය පළ කළ බවයි වාර්තා වන්නේ.

ඔවුන් කියා සිටින්නේ, නාලක කෝට්ටේගොඩ ඉවත් කර තිලක් බණ්ඩාර ලග්ගල ආසනයේ සංවිධායක ධුරයට පත් කරන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *