Sat. Jun 28th, 2025

ගීතාගෙන් ලොකු පිම්මක්?

අද (09) පස්වරුවේ මහනුවරදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියේ වේදිකාවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇය වත්මන් රජයේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසින් කටයුතු කරනනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂක නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහාය පළකිරීමට ඇය එකඟ වී ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *