හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙනවා. ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර තිබුණා. ඔහු එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබෙනවා. Related Post navigation හොඳින් හරි නරකින් හරි ඡන්ද ගන්න කුරුණෑගල හිටපු පුරපති පාස්පෝට් අවුල ලිහන්න පෝලන්ඩ් ගිය ලොක්කෝ