ජාතික ජනබලවේගයේ නායක, ජනපති අපේක්ෂක අනුර දිසානායක පසුගිය මැතිවරණ කටයුතු නිසා වෙහෙසට පත්වීම හේතුවෙන් සෞඛ්‍ය අයහපත් වී ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (7) පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙයියන්දර පැවැති රැස්වීමක් අමතමින්.
දිනක විවේකයක් ගන්නා ලෙස වෛද්‍යවරුන් අනුරට උපදෙස් දී ඇති බවයි ටිල්වින් පවසන්නේ.