Sat. Jun 28th, 2025

ඌව ලොකු පුටුව අනුරට

පුරප්පාඩු වී ඇති ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් අනුර විදානගමගේ පත්කර තිබෙනවා.

අනුර විදානගමගේ දැනට ජනාධිපතිවරයාගේ ඌව පළාත භාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු ද වෙනවා.

එසේම අනුර විදානගමගේ නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ අමාත්‍යවරයාගේ සහෝදරයා ද වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *