ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු සභාපතිනිය පත් වී තිබෙනවා.
ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයෙන්.
ඒ අනුව සරිණි දුල්වින්යා කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත් වී තිබෙනවා.
මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍යාවක් ශිෂ්‍ය සංගම් සභාපති ධුරයට පත් වී ඇත්තේ පළමු වතාවට බවයි වාර්තා වන්නේ.