අද එළි දක්වන ලද පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයේ නායකයා ලෙස අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පත් කළා.
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතු කරමින් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව පක්ෂය එළි දැක්වුණා.
ඒ අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදී.
ඉන් අනතුරුව කුලසානය ලකුණනින් යුත් මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා.