Sat. Jun 28th, 2025

“ද හින්දු” අනුරව අමතයි!

ඉන්දියාවේ ප්‍රමුඛත ම පුවත්පතක් වන “ද හින්දු” විසින් ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

හින්දු පුවත්පත අනුර හඳුන්වා‌ දෙන්නේ, මාක්ස්වාදී සම්භවයක් සහිත 55 වියැති දේශපාලන නායකයෙක් වශයෙනුයි.

එසේ ම ඔහු සජිත්ට සහ රනිල්ට ප්‍රධාන තරඟකරුවෙක් ලෙස ද ඔවුන් හඳුන්වා දී තිබෙනවා.

පසුගිය වසර 5 තුළ අනුර නියෝජනය කරන ජාතික ජනබලවේගය ආකර්ෂණීය බිම් මට්ටමේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වූ බවත් විශේෂයෙන් තරුණ පිරිස අනුර දිසානායක සමඟ එක්ව සිටින බවත් ද හින්දු පෙන්වා දෙනවා.

එම පුවත්පත් සාකච්ඡාව පහත සබැඳියෙන්,

https://www.thehindu.com/news/international/fixing-sri-lankas-economy-wiping-out-racism-top-priority-says-jvp-leader-anura-kumara-dissanayake/article68601908.ece

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *