Sat. Jun 28th, 2025

රජයේ වැඩ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි

Sep4,2024 #2024 #election #news

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසට පැමිණිලි ලැබී තිබෙනවා.

පැෆ්රල් සංවිධානය පවසන්නේ මෙම තීන්දුවල දේශපාලනභාවය මැතිවරණවලදී බලපාන අයුරු ප්‍රශ්නයක් බවයි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙම වැටුප් වැඩි කිරීමේ නිවේදනයෙන් ජනපතිවරණ ඡන්ද විමසීම් පණත උල්ලංඝනය වන බැවින් ඒ් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *