Sat. Jun 28th, 2025

විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රී ජගත්

Sep3,2024

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන තිබෙනවා.

ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට පසුගිය (29) වනදා තීරණය කළ බවයි මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ.

ඔහු පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *