Sat. Jun 28th, 2025

මහ ඡන්දෙට වාසු නෑ!

Sep3,2024 #election 2024 #news

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඉදිරි මහමැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසනවා.

වාසු මන්ත්‍රීවරයා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව තම පක්ෂයේ සාකච්ඡාවක් සිදු කෙරමින් පවතින බවයි එහි නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

නිරෝෂන් ප්‍රේමරත්න අසත්‍ය පවසන බවත් ඔහුට තම පක්ෂය නායකත්වය ලබා දී නොතිබූ බවත් වැඩිදුරටත් කියා සිටි නි. ලේකම්වරයා ඔහුට ලබා දී තිබුණේ තම පක්ෂයේ ජන අංශයේ නායකත්වය පමණක් බවද පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *