Sat. Jun 28th, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඩිෆෙන්ඩර් රථයක් පෙරළෙයි

Sep3,2024 #2024 #accident

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් පෙරළී යාමෙන් අධිවේගී ආරක්ෂිත වැටට දැඩි හානි සිදුව ඇති බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය පවසනවා.

මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු මෙම කැබ් රථය මාර්ගයේ පෙරලී මැද ආරක්ෂිත වැටේ ගැටිමෙන් එක් මංතීරුවක් අවහිර වී තිබුණා.

ඒ සමග කොළඹ දෙසට වාහන ධාවනයට ද බාධා එල්ල වුණා. අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

අධික වර්ෂාවත් සමඟ රිය පැදවිමේ දී දැඩි අවදානය යොමුකරන ලෙස රියදුරන් වෙත අවධාරණය කෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *