Sat. Jun 28th, 2025

ගම්උදා යුගයක් බිහිකරන්න බලන් ඉන්න සජිත්

Sep2,2024

නැවතත් ගම්උදා යුගයක් බිහිකරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුලතිව් ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මුලතිව් හිදී පැවැත්වුණා. ඒ සදහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *