හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්රධානී, (විශ්රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්රධානියා ලෙස ඔහුව පත්කර ඇත. Related Post navigation පොලිස් නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය මතට මහා ගහක් කඩා වැටෙයි දශකයකට පසු පැමිණි රතුපස්වල නඩු තීන්දුව මෙන්න