Thu. Jun 26th, 2025

ආරුගම්බේ මුහුදේදී අනතුරට පත් විදේශිකයෙකු බේරා ගැනේ

Sep2,2024

ආරුගම්බේ මුහුදේදී අනතුරට පත් විදේශිකයෙකු විශේෂ කාර්ය බලකාය මඟින් බේරාගෙන තිබෙනවා.

ආරුගම්බේ, උල්ල වෙරළ තීරයේදී ඊශ්‍රායල ජාතිකයෙකු අනතුරට පත්ව තිබෙනවා.

ඒ ජීවිතාරක්ෂක මුරකුටිය ඉදිරිපිට වෙරළේ සිට මීටර් 600ක් පමණ දුර ප්‍රදේශයේ දීයි.

වහා ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ජීවිතාරක්ෂක නිලධාරීන් අදාළ විදේශිකයා බේරාගෙන තිබෙනවා.

ඔහුට මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව පිටත් කර හැරි බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *