Sun. Jun 22nd, 2025

සියල්ලට ඉහළින් අධ්‍යාපනය තියන්න අනුර සැරසේ

Aug30,2024

ජාතික ජනබලවේග රජයක් යටතේ සියල්ලට ඉහළින් අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා පවසනවා.

රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව සිය රාජකාරිය කිරීමට අවස්ථාව සළසාදීමට සූදානම් බවයි ඒ මහතා පවසන්නේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ ජන හමුවක් පැවැත්වුණා.

ජන හමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *