Sat. Jun 28th, 2025

එන්න ඕන නායකයා ගැන රංජන් කියයි

රටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් රටට අවශ්‍ය බවත් පවතින බඩගෝස්තරවාදී දේශපාලනය අවසන් විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

දිවයින පුවත්පතට අදහස් දක්වමින් රංජන් රාමනායක මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ. එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා. බොහෝ දේශපාලනඥයො දන්නවා මේ අයගෙ අවසන් මැතිවරණය බව. ඒ නිසා බොහෝ අය කරන්නෙ මේ වෙලාවෙ වැඩිපුර මුදලක් හොයාගෙන තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න හදන එක.” ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *