Sat. Jun 28th, 2025

කෙහෙළිය ඇතුළු 4ක් යළිත් රිමාන්ඩ්

Aug29,2024

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *