උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ මේ වන විට අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. Related Post navigation පාඨලීගෙන් රනිල්ට සුරාබදු අභියෝගයක් ඔයගොල්ලො ඡන්දයක් ගැන අහද්දි අපිට එන්නෙ අප්පිරියාවක්