Sat. Jun 28th, 2025

දූෂිත දේශපාලනඥයන් ගැන සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක්?

Aug29,2024

දූෂිත දේශපාලනඥයන් ගැන සෙවීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බව සර්ව ජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඊනීයා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීමේ සර්ව ජන බලය සහ ජාතික සංවිධාන එකඟතාවකට අත්සන් කිරීම මිරිහානේ දී සිදුකෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *