ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය සර්වජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ලබා දෙන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාවලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. Related Post navigation කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ජනපති හමුවෙයි නිරෝෂන් සුදුසු බිම සොයා ගනී