Sat. Jun 28th, 2025

තලතාගේ වෙනුවට කරූ

Aug29,2024

තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් තලතා අතුකෝරළ මහත්මිය ඉල්ලා අස්වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *