Sat. Jun 28th, 2025

තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම ඇරඹෙයි

Aug29,2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු කෙරෙනවා.

තැපැල් ඡන්ද අයදුම්කළ රාජ්‍ය නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන වෙත අදාළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ අනුව සිදුකෙරෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්දදායකයින් 19727 දෙනෙකු වෙත ඊට අදාළ ඡන්ද පත්‍රිකා ඔවුන් සේවය කරන ආයතන වෙත බෙදා හැරීම අද ආරම්භ වුණා.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 / 5 සහ 6 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

ලියාපදිංචි සමස්ත තැපැල් ඡන්දදායකයින් සංඛ්‍යාව හත්ලක්ෂ දොලොස්දහස් තුන්සිය දහනවයක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *