Sat. Jun 28th, 2025

අනුරාධපුර වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල

Aug29,2024

අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගොවි බිමක ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ගිනි අවි දෙකක් ද අත්අඩංගුවට ගැනුනා.

තලාව පොලීසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *