Sat. Jun 28th, 2025

විදේශීය දුම්වැටි සහ භාණ්ඩ තොගයක් සමඟ 05 දෙනෙක් අත්අඩංගුවට

Aug29,2024

රුපියල් එක්කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාකියන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයකු එම පිරිට අයත්.

චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් ද රේගු භාරයට ගැනුනා.

භාණ්ඩ තොගය රාජ සන්තක කිරීමට කටයුතු කර ඇති අතර සැකකරුවන්ට රුපියල් ලක්ෂ 03 ක දඩමුදලක් ගෙවන ලෙස ද නියෝග කර ඇති බවයි රේගුව සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *