Sat. Jun 28th, 2025

ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ: ජාජබ කාර්යාලයක් ගිනි තබයි

Aug29,2024 #election #news #police

මීරිගම-බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බලවේගය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ගිනි තබා ඇති බව පල්ලෙවෙල පොලිසිය පවසනවා.

එම කාර්යාලයේ තිබූ මේස පුටු සහ ප්‍රචාරක පුවරුවලට මෙසේ ගිනි තබා ඇත්තේ ඊයේ (28) සවස බවයි අනාවරණය වී ඇත්තේ.

ගිනි තැබූ අය හඳුනාගෙන ඇති අතර ඔහ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි පල්ලේවෙල පොලිසිය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *