Sat. Jun 28th, 2025

උදිත් ලොකුබණ්ඩාර පොහොට්ටු කාර්යාලයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතා අද (28) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් ඔහු මාධ්‍යයට අදහස් නොදක්වමින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

වැඩි දුරටත් වාර්තා වන්නේ ඔහු පොදුජන පෙරමුණ සමඟ යම් සාකච්ඡාවක් සඳහා මෙසේ පැමිණ ඇති බවයි.

උදිත් ලොකුබණ්ඩාර කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *