Sun. Jun 29th, 2025

සොබාධනවි විවෘත චක්‍රීය අදියර විවෘත වෙයි

Aug28,2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කර තිබෙනවා .

මෙහි ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බවයි සඳහන් වන්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *