ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 1,155ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක් සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ඊට අයත්. Related Post navigation උපතේදීම විශේෂිත වූ අංකයක් ? ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි