Fri. Jun 27th, 2025

ජපානයෙන් චීනයට චෝදනාවක්

චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝණය කළ බවට ජපානය චෝදනා කරනවා.

ජපන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි.

චීන ගුවන් යානයක් විසින් එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙය බව ජපන් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

මෙම ගුවන් යානය බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ යානයක් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *