Sat. Jun 28th, 2025

දුප්පතුන්ට සජිත්ගෙන් 20000ක්!

ඉදිරියේ පිහිටවනු ලබන සමගි ජනබලවේගය රජයක් යටතේ අතිදුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන බව එම පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සේරුවාවිල දී සඳහන් කළා.

මෙම සහනාධාර වැඩපිළිවෙල වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම යන ක්‍රමවේදවල හොඳ ගුණාංග සියල්ල ඇතුළත් කරන බවයි ඔහු පවසන්නේ.

මෙම වැඩසටහන යටතේ මාස 24කින් දුප්පත්කම තුරන් කරන බව සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා වැඩිදුරටත් සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *