ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා. ඒ් අයෙකුට රු. 1500 බැගින්.
මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් මෙම සැකකරුවන් දෙදෙනා තම වසම තුළ අනුර කුමාර දිසානායක අපේක්ෂකයාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට කුරුඳුවත්ත පොලිසිය චෝදනා නගා තිබුණා.