ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන සිය ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වා තිබෙනවා.
එම පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් අද පැවැති උත්සවයකදී මෙය උත්සවාකාරයෙන් සිදු කෙරුණා.
ජාතික ජනබලවේගයේ සම්පූර්ණ ප්රතිපත්ති ප්රකාශනය පහතින්,