ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා .
එමෙන්ම 2024 ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.