එළැඹෙන ජනපතිවරණයේදී ජනපතිවරයාට සහය කළ පළ කරනු ඇති බවට වාර්තා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක නැවත එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනරැළියකට එක්ව තිබෙනවා.
ඒ දිවුලපිටියේ පැවැති ජනහමුවක් වෙනුවෙනුයි.
පසුගිය මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙවැනි තැන ගත් සීබී ජනපති රනිල් වෙත සහය පළ කරන බව බොහෝ මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.