Sat. Jun 28th, 2025

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඇමරිකාවට

Aug23,2024

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඇමරිකාවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව සහ ඇමරිකාව අතර ඉහළ පෙළේ ආරක්ෂක ගිවිසුම් කිහිපයක කටයුතු වෙනුවෙන් ඔහු ඇමරිකාවට පැමිණ ඇති අතර සිය සංචාරයේදී රාජ්නාත් සිං ඇමරිකානු ආරක්ෂක ලේකම් සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදු කිරීමට ද නියමිත බවද සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු එළඹෙන 26 වනදා දක්වා ඇමරිකාවේ රැඳී සිටීමට නියමිත බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *