Sat. Jun 28th, 2025

රොනාල්ඩෝ මිනිත්තු 90කින් තිබ්බ වාර්තාව

Aug23,2024

පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ දී Subscribers සංඛ්‍යාව මිලියනයක් ලබා ගනිමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *