Sat. Jun 28th, 2025

දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14ක් මරුට

May14,2024

ඉන්දියාවේ මුම්බායිහි කුණාටුවක් හේතුවෙන් දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටිනවා

ඉන්දීය පොලිසියට අනුව මීටර් 70 ත් 50 ත් ප්‍රමාණයේ දැන්වීම් පුවරුව නගරයේ නිවාස සහ ඉන්ධන පිරවුම්හලක් මතට වැටී තිබේ

තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා

එම දැන්වීම් පුවරුවේ ප්‍රමාණය අවසර ලත් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩි බවත්, එය සවිකළ ආයතනයට අවසරයක් නොතිබූ බවත් බලධාරීන් පවසා සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *