Sun. Jun 29th, 2025

23 සහ 24 ගාලු -කොළඹ පාරේ යනවා නම් මේ නිවුස් එක බලලම ඉන්න

Aug22,2024

අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ පෙරහැර 2024-8-23 දින සහ 24 යන දෙදින පුරා පැවෙත්වීම හේතුවෙන් කොළඹ -ගාල්ල ප්‍රධාන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් දියත් කරන බව පොලිසිය පවසනවා .

මෙම පෙරහැර 23 දහවල් 1.00 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළත් 24 වන දින රාත්‍රී 9 සිට අළුයම 3 දක්වාත් ගාලු -කොළඹ මාර්ගයේ ගමන් කිරීමට නියමිතයි .
ඒ අනුව ඉහත කාල සීමා තුළ ගාලු -කොළඹ මාර්ගය භාවිතා කරන රියදුරන් හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *