Sat. Jun 28th, 2025

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

Aug22,2024

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා

සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සේවායෝජක වෙත තැපැල් මගින් මේ වන විටත් යොමු කර ඇති බව සඳහන්

ඒ අනුව තමන්ට අදාළ වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජක වෙතින් අදම ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *