ගත වූ පැය 24 කාලය (2024/08/21 ප.ව 4.30 දක්වා) තුළ මැතිවරණ පැමිණිලි 54ක් ලැබී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවයි . Related Post navigation අල්ලස් කොමිසමෙන් කබ්රාල්ට ආයෙත් නඩු 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්රකාශ නිකුත් කෙරේ