Sun. Jun 29th, 2025

සහනාධාර සහල් කෑ කුකුලන් 7ක් මැරිලා!

May14,2024

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ වාර්තාවක් කැඳවන ලෙසයි.

රිදීගම පානගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු රජයෙන් ලබා දුන් සහල් ගෙන ගොස් එයින් කොටසක් කුකුළන්ට ලබාදී තිබේ.

ඒවා ආහාරයට ගැනිමෙන් පසු කුකුළන් සිහිසුන්ව වැටී පසුව මියගොස් සිටි බව ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට පැමිණිලි කර තිබින.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *