Sun. Jun 29th, 2025

නව කම්කරු රාජ්‍ය ඇමති රාජකාරී අරඹයි

Aug22,2024

නව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.

වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සිදු කළේ නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදීයි.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *