රටවල් 35ක පුරවැසියන් හට වීසා රහිතව මෙරටට ඇතුළු වීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙනවා.
එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත් වන බවත් මෙම අවස්ථාව ලබා දී ඇත්තේ ඔක්තොබර් 01 වැනි දින සිට මාස 06ක කාලයක් සඳහා පමණක් බවත් වැඩි දුරටත් වාර්තාව වෙනවා.
එම අවස්ථාව ලද රටවල් සියල්ලම පහතින්.
