Sat. Jun 28th, 2025

ජනාධිපති අපේක්ෂකයන්ගේ වත්කම් දැනගන්නෙ මෙහෙමයි

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතාවට දැක බලා ගැනීම සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කර ඇති බවයි.

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *