සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන කුඩු සලිඳු යන අයගේ ප්රධාන ගෝලයා බව කියන පියුම් හස්තික නොහොත් පියුමා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ලබන මස 4 වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කළේ.
සැකකරුගේ ගිණුම් මගින් විශාල මුදල් ප්රමාණයක් සංසරණය වී ඇති බැවින් ඒ පිළිබද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.