Sat. Jun 28th, 2025

වන්දනාවේ ගිය 28 කට දිවි අහිමි කළ බස් අනතුර

Aug21,2024

පකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේදී පෙරළී යාමකට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එම අනතුරින් මගීන් 28 දෙනෙකු මිය ගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම ඉරානයේ යාස්ඩ් පළාතේ මෙම අනතුර සිදුව තිබෙන බව සඳහන් කරනවා

දෝෂ සහිත තිරිංග පද්ධතිය අනතුරට හේතුව බව මූලික පොලිස් විමර්ශනවලින් හෙළිව තිබෙනවා .

අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ 53 දෙනෙකු පමණ බස් රථයේ සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *