පුල්මුඩේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ වෑන් රථයක් ත්‍රිරෝද රථ දෙකකට ඉස්සර කිරීමට යාමේදී එම ත්‍රීරෝද රථ දෙකෙහි ගැටී වෑන් රථය වගුරු බිමකට පෙරළී යෑමෙන් 09 දෙනකු තුවාල ලබා ඇති බව නිලාවේලි පොලිසිය පවසනවා.
වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බවද සඳහන්.