Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Aug21,2024

කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත පාපන්දු තරඟ ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවකු නම් කර තිබෙනවා.

AFC සුදුසුකම් ලැබීමේ තරඟවලට අදාළව එළඹෙන 05 වැනි දා සහ 10 වැනි දා කාම්බෝජය සමඟ පැවැත්වීමට නියමිත තරඟ ද්විත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ හිටපු නේපාල පුහුණුකරු වන Abdulla Almutairi යි.

නේපාලය විසින් 2021 SAFF තරඟාවලියේ අවසන් මහා තරඟයට දක්වා පැමිණීමට සමත් වූ අතර, එම ඓතිහාසික ගමනේ දී නේපාල පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Almutairi විසිනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *